audacity යනු නිදහස් audio සංස්කරණ මෘදුකාංගයකි. එයින් ඔබට ගීත හෝ සංගීත සංස්කරණය කිරීම ඉතා පහසුවෙන් කළ හැක.
එයින් සමහරක් නම්....
ගීතයක හඩ ඉවත් කිරීම,ගීත කොටස් එකතු කිරීම,අනවශ්‍ය හඩවල් ඉවත් කිරීම,ගීතයකට effects එකතු කිරීම සහ තවත් බොහෝ දෑ......
අපි අද බලමු audacity වල තියෙන tools හදුනාගන්නත් ගීත කොටස් එකතු කරන්නේ කොහොමද කියලත්....
පහත වීඩියෝව බලන්න...